• No products in the cart.

5

2288

මෙම පාඨමාලාවේ අරමුණ ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම අයෙකුට තමාගේම e-commerce වෙබ් අඩවියක් සාදාගෙන මගින් විදේශ විනිමය ඉපයීමට අවශ්ය සියලු විෂය කරුණු සහ ප්‍රායෝගික දැනුම නොමිලයේ ලබා දීමයි.

FREE

Course Curriculum

    • 1. වෙබ් අඩවියක අවශ්‍යතාවය Unlimited
    • 2 වෙබ්-අඩවියක් සාදාගැනීමට අවශ්‍ය දේවල් Unlimited
    • 3 Domain එකක් යනු කුමක්ද? Unlimited
    • 4 .LK සහ .COM domin අතර වෙනස Unlimited
    • 5 Domain එකක් මිලදී ගත හැකි ආකාර Unlimited
    • 6 DNS යනු කුමක්ද? Unlimited
    • 7 Website hosting කියන්නේ කුමක්ද? Unlimited
    • 8 Shared hosting යනු කුමක්ද? Unlimited
    • 9 VPS hosting යනු කුමක්ද? Unlimited
    • 10 Dedicated hosting යනු කුමක්ද? Unlimited
    • 11 Cloud hosting යනු කුමක්ද? Unlimited
    • 12 CMS යනු කුමක්ද? Unlimited
    • 13 ජනප්‍රිය CMS මොනවාද? Unlimited
    • 14 WordPress භාවිතා කරන අනිකුත් වෙබ් අඩවි මොනවාද? Unlimited
    • 15 භාවිතා කළ හැකි hosting companies මොනවාද Unlimited
    • 16 Digital ocean තෝරා ගන්නේ ඇයි? Unlimited
    • 17 Digital ocean $100 free එකවුන්ට් එකක් සාදා ගන්නා ආකාරය? Unlimited
    • 18 අලුත් ප්‍රොජෙක්ට් එකක් සාදාගන්නා ආකාරය. Unlimited
    • 19 .LK ඩොමේන් එක ප්‍රොජෙක්ට් එකකට එකතු කර ගන්නා ආකාරය Unlimited
    • 20 .COM/.ORG ඩොමෙන් එකක් ප්‍රොජෙක්ට් එකකට එකතු කරගන්නා ආකාරය. Unlimited
    • 21 Droplet එකක් යනු කුමක්ද? Unlimited
    • 22 ඔබට ගැලපෙන Droplet එකක් තෝරා ගන්නා ආකාරය. Unlimited
    • 23 Lights speed WordPress droplet එකක් install කරගන්නා ආකාරය. Unlimited
    • 24 WordPress dashboard එක අඳුනා ගනිමු Unlimited
    • 25 WordPress භාවිතා කිරීමට සීමා තිබේද? Unlimited
    • 26 WordPress යවත්කාලීන කරගන්නා ආකාරය. Unlimited
    • 27 WordPress Posts හඳුනාගනිමු Unlimited
    • 28 WordPress Media හඳුනාගනිමු Unlimited
    • 29 WordPress Pages හඳුනාගනිමු Unlimited
    • 30 WordPress Comments හඳුනාගනිමු Unlimited
    • 31 WordPress Appearance හඳුනාගනිමු Unlimited
    • 32 WordPress Themes හඳුනාගනිමු Unlimited
    • 33 WordPress Customizing Options හඳුනාගනිමු Unlimited
    • 34 WordPress Widgets හඳුනාගනිමු Unlimited
    • 35 WordPress Menus හඳුනාගනිමු Unlimited
    • 36 WordPress Theme Editor හඳුනාගනිමු Unlimited
    • 37 WordPress Plugins හඳුනාගනිමු Unlimited
    • 38 WordPress Users හඳුනාගනිමු Unlimited
    • 39 WordPress Tools හඳුනාගනිමු Unlimited
    • 40 WordPress Import & Export හඳුනාගනිමු Unlimited
    • 41 WordPress Settings හඳුනාගනිමු Unlimited
    • 42 Reset Website (හදිසි අවශ්‍යතාවයකදී පමණක් නැවත තිබුණු මුල් තත්ත්වයට පත් කර ගැනීමට කළ යුතු දේ Unlimited
    • 43 Coming Soon පේජ් එකක් නිර්මාණය කර ගැනීම Unlimited
    • 44 Astra theme එක install කර ගැනීම Unlimited
    • 45 Starter Templates Unlimited
    • 46 Starter template එකක් තෝරා ගැනීම් Unlimited
    • 47 Template එක ඉම්පෝට් කර ගැනීම Unlimited
    • 48 Page Builder එක භාවිතයෙන් site එක වෙනස් කර ගැනීම Unlimited
    • 49 Customize භාවිතා කර site එකේ ප්‍රධාන කොටස් වෙනස් කිරීම Unlimited
    • 50 Footer & Blocks Template භාවිතා කර වෙබ් අඩවියේේ Footer එක වෙනස් කර ගැනීම් Unlimited
    • 51 අලුත්ම Page එකක් හදාගෙන ඩිසයින් එකක් Import කරගැනීම Unlimited
    • 52 Menu order එක වෙනස් කර ගැනීම Unlimited
    • 53 WooCommerce කියන්නේ මොකක්ද? Unlimited
    • 54 WooComerce භාවිතා කිරීමට හේතුව Unlimited
    • 55 Plugin තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු Unlimited
    • 56 WooComerce install කරගන්නා ආකාරය Unlimited
    • 57 WooComerce setup එක run කරන ආකාරය Unlimited
    • 58 WooComerce හඳුනාගනිමු setup Karamu Unlimited
    • 59. Shipping charges setup කරන ආකාරය සහ අනිකුත් settings Unlimited
    • 60 Email setup කරන ආකාරය Unlimited
    • 61 Payhere installation and Backend Unlimited
    • 62 Webex pay payment gateway එක install කර ගන්නා ආකාරය saha Backend Unlimited
    • 63 වෙබ් අඩවිය හරහා විකිණිය හැකි භාණ්ඩ. Unlimited
    • 64 භාණ්ඩ වෙබ් අඩවියට එකතු කරන ආකාරය. Unlimited
    • 65 Product variation නිර්මාණය කර ගැනීම. Unlimited
    • 66 Webx pay හරහා භාණ්ඩයක් මිලදී ගන්නා ආකාරය Unlimited
    • 67 Payhere හරහා භාණ්ඩයක් මිලදී ගන්නා ආකාරය Unlimited
    • 68 Paid themes & Plugins මිලදී ගතහැකි ආකාර Unlimited
    • 69 ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Themes සහ Plugins සොයා ගන්නා ආකාරය Unlimited
    • 70 අලුතෙන් wordpress install කරගෙන ඔබ තෝරාගත් theme එක install කර ගන්නා ආකාරය Unlimited
    • 71 PHP memory limit එක වැඩි කර කර ගන්නා ආකාරය Unlimited
    • 72 Theme අප්ලොඩ් කරගන්නා ආකාරය Unlimited
    • 73 Homepage eka වෙනස් කරකරගන්නා ආකාරය Unlimited
    • 74 Demo import කිරීම සම්බන්ධයෙන් අනෙකුත් තොරතුරු Unlimited
    • 75 Testing වලට හදපු වෙබ් සයිට් එක ඩිලීට් කරගන්නා ආකාරය Unlimited
    • 76 වෙබ් සයිට් එකේ ආරක්ෂාව වැඩි කර කරගන්න වෙබ් firewall එකක් Unlimited
    • 77 Mailchimp for WooCommerce Unlimited
    • 78 Facebook for WooCommerce Unlimited
    • 79 Site Kit – Analytics, Search Console, AdSense, Speed Unlimited
    • 80 www.cloudflare.com එකට වෙබ්සයිට් එක බාර දීම Unlimited
    • 81 WordPress mobile app Unlimited
    • 82 Jatpack Setup Unlimited
    • 83 Optimize your website Unlimited
    • 84 web developer ගෙන් ඇසිය යුතු ප්‍රශ්න Unlimited
කිසිම තාක්ෂණික දැනුමක් නැතුව ඔබටම ඔබේම e-commerce website එක තනියම හදාගන්න කියල දෙන ලංකාවේ එකම පාඨමාලාව. මෙම පාඨමාලාව නොමිලේ ලබා දෙන අතර මෙම පාඨමාලාව අවසානයේ කිසිවෙකුගේ උදව් කින් තොරව ඔබටම ඔබේම website එක සාදා ගැනීමට හැකි වේ. ලෝකයේ විශිෂ්ටම වෙබ් අඩවි නිර්මාණය කරන ආයතන පවා අනුගමනය කරන රහස් සියල්ලම මෙම පාඨමාලාව මගින් ඔබ වෙත ගෙන එන්නෙමු. මෙම පාඨමාලාව අවසානයේ ඔබට ඔබේම වෙබ් අඩවි නිර්මාණය කරන ආයතනයක් පවා ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ලැබෙනු ඇත.   සම්පූර්ණ වෙබ් අඩවිය සාදා නිම කිරීමට ඔබට වැය වන්නේ රුපියල් 2000 වැනි සුළු මුදලකි. නමුත් මෙම වෙබ් අඩවිය රුපියල් ලක්ෂ හතරකට පමණ ඔබට නැවත විකිණීමය හැකියාවද ඇත. එබැවින් උනන්දුවෙන් සහ ඉවසීමෙන් මෙම පටමලාව අඩංගු දෑ අනුගමනය කරන්න.  මෙම පාඨමාලාවේ දී ඇතිවන ගැටලු නිරාකරණය කරදීම සඳහා මෙම පාඨමාලාවේ උපදේශක වන David මහතා විසින් Telegram කණ්ඩායමක්  සාදා ඇති අතර, ඔබට ඇති වන ගැටලු එවෙලේම විසඳාගැනීමට එම Telegram කණ්ඩායම වෙත යොමුවන්න.   https://t.me/WebsiteDevHelp

About Instructor

Profile Photo
David Benjamin
Reading for Masters in Entrepreneurship, B.Sc. Entrepreneurship (Special) USJP, Certified Corporate Trainer, Visiting Lecturer - USJP
Family 1st! then, a Certified Corporate Trainer, Entrepreneur and Visiting Lecturer.

Help & Support

Here at #LEADERSHIP we have many dedicated and specialised team members working day in, day out to ensure LEADERSHIP.LK always works as you need it to.

icon-7.png

Call Us

+94 70 205 7777
+94 70 305 7777

icon-6.png

Location

70/3, 3rd Lane, Circular Road South, 60000, LKA

top
©  Leadership In Action (PVT) LTD|Digital Partner AgE