5
2350
මෙම පාඨමාලාවේ අරමුණ ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම අයෙකුට තමාගේම e-commerce වෙබ් අඩවියක් සාදාගෙන මගින් විදේශ විනිමය ඉපයීමට අවශ්‍ය සියලු විෂය කරුණු සහ ප්‍රායෝගික දැනුම නොමිලයේ ලබා දීමයි.
FREE
Course Curriculum
-
- 1. වෙබ් අඩවියක අවශ්‍යතාවය Unlimited
- 2 වෙබ්-අඩවියක් සාදාගැනීමට අවශ්‍ය දේවල් Unlimited
- 3 Domain එකක් යනු කුමක්ද? Unlimited
- 4 .LK සහ .COM domin අතර වෙනස Unlimited
- 5 Domain එකක් මිලදී ගත හැකි ආකාර Unlimited
- 6 DNS යනු කුමක්ද? Unlimited
-
- 7 Website hosting කියන්නේ කුමක්ද? Unlimited
- 8 Shared hosting යනු කුමක්ද? Unlimited
- 9 VPS hosting යනු කුමක්ද? Unlimited
- 10 Dedicated hosting යනු කුමක්ද? Unlimited
- 11 Cloud hosting යනු කුමක්ද? Unlimited
- 12 CMS යනු කුමක්ද? Unlimited
- 13 ජනප්‍රිය CMS මොනවාද? Unlimited
- 14 WordPress භාවිතා කරන අනිකුත් වෙබ් අඩවි මොනවාද? Unlimited
- 18 අලුත් ප්‍රොජෙක්ට් එකක් සාදාගන්නා ආකාරය. Unlimited
- 19 .LK ඩොමේන් එක ප්‍රොජෙක්ට් එකකට එකතු කර ගන්නා ආකාරය Unlimited
- 20 .COM/.ORG ඩොමෙන් එකක් ප්‍රොජෙක්ට් එකකට එකතු කරගන්නා ආකාරය. Unlimited
- 21 Droplet එකක් යනු කුමක්ද? Unlimited
- 22 ඔබට ගැලපෙන Droplet එකක් තෝරා ගන්නා ආකාරය. Unlimited
- 23 Lights speed WordPress droplet එකක් install කරගන්නා ආකාරය. Unlimited
- 42 Reset Website (හදිසි අවශ්‍යතාවයකදී පමණක් නැවත තිබුණු මුල් තත්ත්වයට පත් කර ගැනීමට කළ යුතු දේ Unlimited
- 43 Coming Soon පේජ් එකක් නිර්මාණය කර ගැනීම Unlimited
- 44 Astra theme එක install කර ගැනීම Unlimited
- 45 Starter Templates Unlimited
- 46 Starter template එකක් තෝරා ගැනීම් Unlimited
- 47 Template එක ඉම්පෝට් කර ගැනීම Unlimited
- 48 Page Builder එක භාවිතයෙන් site එක වෙනස් කර ගැනීම Unlimited
- 49 Customize භාවිතා කර site එකේ ප්‍රධාන කොටස් වෙනස් කිරීම Unlimited
- 50 Footer & Blocks Template භාවිතා කර වෙබ් අඩවියේේ Footer එක වෙනස් කර ගැනීම් Unlimited
- 51 අලුත්ම Page එකක් හදාගෙන ඩිසයින් එකක් Import කරගැනීම Unlimited
- 52 Menu order එක වෙනස් කර ගැනීම Unlimited
- 53 WooCommerce කියන්නේ මොකක්ද? Unlimited
- 54 WooComerce භාවිතා කිරීමට හේතුව Unlimited
- 55 Plugin තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු Unlimited
කිසිම තාක්ෂණික දැනුමක් නැතුව ඔබටම ඔබේම e-commerce website එක තනියම හදාගන්න කියල දෙන ලංකාවේ එකම පාඨමාලාව. මෙම පාඨමාලාව නොමිලේ ලබා දෙන අතර මෙම පාඨමාලාව අවසානයේ කිසිවෙකුගේ උදව් කින් තොරව ඔබටම ඔබේම website එක සාදා ගැනීමට හැකි වේ.
ලෝකයේ විශිෂ්ටම වෙබ් අඩවි නිර්මාණය කරන ආයතන පවා අනුගමනය කරන රහස් සියල්ලම මෙම පාඨමාලාව මගින් ඔබ වෙත ගෙන එන්නෙමු. මෙම පාඨමාලාව අවසානයේ ඔබට ඔබේම වෙබ් අඩවි නිර්මාණය කරන ආයතනයක් පවා ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ලැබෙනු ඇත.
සම්පූර්ණ වෙබ් අඩවිය සාදා නිම කිරීමට ඔබට වැය වන්නේ රුපියල් 2000 වැනි සුළු මුදලකි. නමුත් මෙම වෙබ් අඩවිය රුපියල් ලක්ෂ හතරකට පමණ ඔබට නැවත විකිණීමය හැකියාවද ඇත.
එබැවින් උනන්දුවෙන් සහ ඉවසීමෙන් මෙම පටමලාව අඩංගු දෑ අනුගමනය කරන්න. මෙම පාඨමාලාවේ දී ඇතිවන ගැටලු නිරාකරණය කරදීම සඳහා මෙම පාඨමාලාවේ උපදේශක වන David මහතා විසින් Telegram කණ්ඩායමක් සාදා ඇති අතර, ඔබට ඇති වන ගැටලු එවෙලේම විසඳාගැනීමට එම Telegram කණ්ඩායම වෙත යොමුවන්න.
https://t.me/WebsiteDevHelp