5
461
මෙම පාඨමාලාවේ අරමුණ ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම අයෙකුට තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කර එය දියුණු කරමින් සාර්ථකව විදේශ විනිමය ඉපයීමට අවශ්ය සියලු විෂය කරුණු සහ ප්‍රායෝගික දැනුම නොමිලයේ ලබා දීමයි.
FREE
Course Curriculum
-
- Facebook, Instagram, සහ WhatsApp Business Unlimited
Facebook, Instagram, සහ WhatsApp Business.
ඔබගේ ව්‍යාපාරය පටන් ගන්නා මොහොතේ සිට සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලු කරුණු පැහැදිලිව කියාදෙයි.
එබැවින් උනන්දුවෙන් සහ ඉවසීමෙන් මෙම පටමලාව අඩංගු දෑ අනුගමනය කරන්න. මෙම පාඨමාලාවේ දී ඇතිවන ගැටලු නිරාකරණය කරදීම සඳහා මෙම පාඨමාලාවේ උපදේශක වන David මහතා විසින් Telegram කණ්ඩායමක් සාදා ඇති අතර, ඔබට ඇති වන ගැටලු එවෙලේම විසඳාගැනීමට එම Telegram කණ්ඩායම වෙත යොමුවන්න.
https://t.me/SMEDEV